Home > Artist/Chandana Liyanarachchi >Song/Polruppawen
A B C D E F G H I J K L M N P R S T U V W Y

Polruppawen Chords

Chandana Liyanarachchi

▶ 17414 plays  ·  20/03/2026 05:40  ·  Dinesh Wajirage
↓ 20 more songs by Chandana Liyanarachchi
Portrait photo of the artist Chandana Liyanarachchi
Chord Diagrams for 'Polruppawen' song:
Text size:

[Intro]
------------------------------------------
|    |Bsus4  |C  |Bsus4  |
|Em  |D      |   |D/Em   | 
|Em  |

[Chorus]
------------------------------------------
Bm    Em   D          Em
පොල්රුප්පාවේ දඟ කර සෙල්ලම්
A        F#m   D          Bm
සුළඟේ පෑවේ සිතට දැනී
Em          G      D      Bm
පිට ගම් යන දා, ඒ සිහි වෙනවා
       D      Bm               Em  C
හීන් සැරේ ඔබ මා අමතක කරලා
Bm  Em       D        Bm      G        D
මායාවක් දෝ , බෙදුණු සිතුම් , ගිනි දැල් වේ
     Bm        Em
හද සෙනෙහේ පැතුම්

[Inter]
------------------------------------------
|Em     |    |D      |      |
|D      |    |Em/D  |Em    |
|Bsus4  |Bm  |D      |D/Em  | 

[Verse 1]
------------------------------------------
Em     A      Em             D    Em
රෑ රෑහයි හඬේ, දුක් ගීත රාවයේ //
    G      Em       D      Bm    Em   C
සවනේ, ඇසුණේ,   ගොළු හඬක් ලෙසින්
Bm  Em       D        Bm      G        D
මායාවක් දෝ , බෙදුණු සිතුම් , ගිනි දැල් වේ
     Bm        Em
හද සෙනෙහේ පැතුම්


[Verse 2]
------------------------------------------
Em     A       Em             D     Em
ඈත ගුරු පාරේ, පියමන් සලා යන්නේ //
     G        Em      D      Bm    Em    C
කඳුළින් පිරිලා, දෙනුවන් වැසිලා දෝ
Bm  Em       D        Bm      G        D
මායාවක් දෝ , බෙදුණු සිතුම් , ගිනි දැල් වේ
     Bm        Em
හද සෙනෙහේ පැතුම්
        

+ Submit a New Chord


Polruppawen Lyrics:

Polruppawen Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.